නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය.

සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් මෙසේ කියා සිටියේ ඉකුත් දා පැවැති නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය. තව දුරටත් කාදිනල්වරුන් ඇමතු උන්වහන්සේ මෙසේ ද කියා සිටියහ:
"සභාවේ මග වන්නේ ඇයගේ බිත්ති බිත්ති හතරට කොටු වී නොසිට පිටතට ගොස් ඈත දුරින් සිටින්නන් සොයා යාමයි. එසේම ජීවිතයෙන් පිටත සිටින්නන් සෙවීමයි. අපේ අනන්‍යතාව වන්නේ සෙසු අයට සේවය කිරීමට මුළුමනින්ම විවෘත වීමයි. අපගේ ගෞරව නාමය විය යුත්තේ ද සේවය ම පමණයි."
Comments
Post a Comment