Habemus Papam! අපට පාප්තුමෙක් සිටියි!
සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ එම ධුරයට පත්ව අදට වසර දෙකයි.
(“Catholic Vote” වීඩියෝව බලන්න)
ඒ දින කිහිපය යලි මතකයට ගනිමු.
කාදිනල් හිමිවරුන් "“Veni creator spiritus “ නම් ශුද්ධාත්ම ගීතිකාව ගයමින් පෙරහරින් සිස්ටයින් පල්ලියට ඇතුළුවීම
රහස්‍ය භාවය රැකීමේ ප්‍රතිඥාව දීම
"සියල්ලන් පිටතට" යන විධානයට අනුව කාදිනල් හිමිවරුන් හැර සෙසු සියල්ලන් පල්ලියෙන් පිටතට එම
"අපේ නව එඬේරා " සමිඳුන් විසින් ම තෝරා දෙන තෙක් සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී පොරොත්තුවෙන් සිටින්නන්ගේ නොඉවසිලීමත් මූහුණු
"නව එඬේරා" පත්වුණු පසු ඔවුන්ගේ සතුට දොරේ ගලා ගිය හැටි
නව එඬේරා - ප්‍රැන්සිස් පාප්වහන්සේ - ගේ ප්‍රථම ආශීර්වාදය.
අද සිහිපත් කරමු එතුමන් ගේ පළමු ඉල්ලීම:
"රදගුරු තුමන් ඔබව ආශීරවාද කරන්නට පෙර ඒ සඳහා රදගුරු තුමන් ආශීර්වාද කරන්න කියා (මා)වෙනුවෙන් දෙවිඳුන්ට යාච්ඥා කරන්න."
උන්වහන්සේ තමන් හම්වන හැම කෙනෙකුගෙන් ම මේ ඉල්ලීම කරනවා:
"මා වෙනුවෙන් යාච්ඥා කරන්න ."
ඉතින් අද දවස තුල එතුමන් වෙනුවෙන් මර්දන ක්‍රියාවක් කර යාච්ඥා කරන්න.

Its two
years for the Papacy of Pope Francis.
Let us
recall the events of those couple of days
From the
entrance of Cardinal voters to the Sistine Chapel to the singing of the hymn “Veni
creator”
To the election
of the Holy Father.
Recall his
first request:
“Before the
Bishop blesses the people, please pray that God may bless me so that I can
bless you”
He always
asks his visitors and friends
“Please pray
for me”
So let us do
an act of penance today and pray for him
Comments
Post a Comment